පිටුපස රෝදය අලුත්වැඩියා කොට ඇත,ඉදිරිපස රෝදය රේසර් ගසා ඇත, නිසි වෙලාවට සර්විස් කොට ඇත,තනි පාවිච්චිය, දෙවැනි හිමිකරු,ෆිනැන්ස් නැත,පදින්න ගන්න කෙනෙක්ට ඉතා හොද තත්වයේ ඇත,ඉන්ධන පිරිමැස්ම ඉතාම හොදයි,සල්ලි හදිස්සියට නෙමෙයි ,සෙල්ෆ් ස්ට්ටර්ට් බයික් එකක් ගන්නයි දෙන්නෙ,ස්තුතියි