අත් උදවුකරුවන් HELPERS)
බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදුකරන නිම්රස අපගේ ආයතනය සදහා අත් උදවුකරුවන් බදවාගනු ලැබේ
• වයස අවුරුදු 20-40 අතර
• නැවති සේවය කල යුතු වේ
• පිරිමි අය පමණක් බදවාගනු ලැබේ
• වැටුප 48,250 -57,900
• මසකට දෙවරක් වැටුප් ගෙවනු ලැබේ
• ආහාර ඉතා සහනදායි මිලට සැපයේ /නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ
• EPF/ETF හිමි වේ
නිම්රස පුද්ගලික සමාගම
අත්තනගල්ල
0332283657
0777931880
0702083041
0777032434