මොරටුව, කටුබැද්දේ පිහිටි දොලොස් දෙනෙකුගෙන් පමණ සමන්විත කාර්යාලයක් පිරිසිදු කිරීම්, තේ පිලියෙල කර පිළිගැන්වීම සහ අනෙකුත් එදිනෙදා කටයුතු සදහා වයස 45-60 අතර සහයිකාවක් අවශ්‍යයි.
සතියේ දිනවල උදෑසන 8.00 සවස 5.00 සෙනසුරාදා උදැසන 8.00 සවස 1.00. ඉරිදා, පෝය සහ අනෙකුත් වෙළද නිවාඩු වලංගුයි.
මූලික වැටුප 30,000, පැමිණීමේ දීමනාව 5,000 සහ අනෙකුත් දීමනා. අමතන්න 076 809 7006