Delivery Helper - බෙදාහැරීමේ සහායක
ප්‍රසිද්ධ සන්නාම සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරින නුගේගොඩ ස්ථාපිත අප ආයතනයේ, දැනට පුරප්පාඩුවී ඇති "බෙදාහැරීමේ සහායක" යන රැකියා ඇබෑර්තුවේ කොළඹ හා ඒ අවට රාජකාරී කටයුතු සිදු කිරීමට කඩිනමින් සේවකයින් බදවා ගැනේ.....
• උසස්පෙළ හෝ සාමන්‍යපෙළ ප්‍රථිපල අත්‍යාවශ්‍ය නොවේ.
• අවු. 18ට වැඩි 35ට අඩු විය යුතුය
• රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් වේ.
- මූලික වැටුප්
- අලෙවි දීමනා
- අහාර දීමනා
- ප්‍රසාද දීමනා
- EPF සහා ETF හිමි වේ.
- මුලික වැටුප,අමතර දීමනා හා විකුණුම් මත කොමිස් මුදල් ඇතුළුව රු. 60,000ට වැඩි ආදායමක් ලාබාගත හැක.
- ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.
ඉහළ ආදායමක් ඉපයීමට ඔබත් කැමති අයෙක් නම් අදම අප හා එක්වන්න…
# වැඩි විස්තර හා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සඳහා අමතන්න
0773882850
0777680472
0777682274
# සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන එන්න.
Grace Cosmetics,
No.04, Jambugasmulla Rd,
Nugegoda.