# 💼 තනතුර : හෙද නිලධාරීන් සහ රසායනාගාර සහායිකාවන්
--------------------------------------------------------------------------
සිනජි-බයෝ, රසායනාගාර සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සහ රෝග විනිශ්චය පරීක්ෂණ සේවා සැපයීමේ බහුවිධ පුරෝගාමියෙකි. අපි ප්රමුඛ පෙළේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයක විශ්වාසවන්ත හවුල්කරුවෙකි.
# 💠 සුදුසුකම් :
• පිළිගත් ආයතනයකින් හෙද සේවය පිළිබඳ ඩිප්ලෝමාවක්/සහතිකයක් තිබීම
• වලංගු හෙද බලප්තයක් තිබීම අමතර සුදුසුකමකි
• හෙදියක් හෝ රසායනාගාර සහායිකාවක් (Phlebotomist) ලෙස වැඩ කිරීමේ අවම
වසරක පළපුරුද්ද
• බහු කාර්ය කුසලතා
• වයස අවුරුදු 30 ට අඩු වීම
# ✅ ප්රතිලාභ :
• ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අය වහාම පහත ලිපිනයට අයදුම් කරන්න.
වැටුප් සාකච්ඡා කරගත හැක.
#📳 දුරකථන අංකය : 0760102077
# 📧 ඊ-මේල් ලිපිනය : hrsynergybio@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : නො.417, අතුරුගිරිය පාර, මාලඹේ