තනතුර:
බර වාහන රියදුරු (Gas Delivery Driver)
වගකීම්:
ගෑස් බෙදාහැරීම (delivery) කිරීම
බිල් දැමීම
බිල්ට අදාළ මුදල් රැගෙන් ඒම
අවශ්‍ය සුදුසුකම්:
වලංගු බර වාහන රියදුරු බලපත්‍රය
ජා-ඇල / ආසන්න ප්‍රදේශයේ වාසය කිරීම
වැටුප් සහ වාසි:
රු. 75,000 – 110,000
Bonus
OT සහ දෛනික දීමනා
EPF / ETF
වලංගු රියදුරු බලප්‍රතය 0773957574 whatsapp කරන්න.