Driver (Heavy Vehicle)
Abans PLC සමඟ එක්වී ස්ථාවර සහ වෘත්තීයමය සේවා පරිසරයක ඔබගේ වෘත්තීය ජීවිතය ගොඩනඟා ගන්න.
අවශ්‍ය සුදුසුකම්
• වලංගු ශ්‍රී ලාංකික Heavy Vehicle Driving License එකක් තිබිය යුතුය
• අවම වශයෙන් වසර 3 – 5 ක රියදුරු පළපුරුද්ද තිබිය යුතුය
• වයස අවුරුදු 30 – 45 අතර විය යුතුය
• වගකීම් සහගත, විනයගරුක, විශ්වාසනීය සහ වේලාව පිළිපදින පුද්ගලයෙකු විය යුතුය
• රහස්‍යභාවය ආරක්ෂා කරමින් වෘත්තීයමය ලෙස කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුය
සේවා ස්ථානය - Seeduwa (kadolkale)
ඔබගේ CV එක WhatsApp මගින් 0763852003 අංකයට යොමු කරන්න හෝ careers@abansgroup.com වෙත Email මගින් එවන්න.