පළකර ඇත්තේ
Owner
සිට සාමාජිකයෙක් ජනවාරි 2026
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර :
DRIVER (රියදුරු)
PDI & LOGISTICS රත්මලාන
💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
【~】✪ 🔹 වාහන ආරක්ෂිතව ධාවනය කිරීම සහ භාණ්ඩ ගෙනයාම
【~】✪ 🔹 PDI හා ලොජිස්ටික් කටයුතු සඳහා සහාය වීම
【~】✪ 🔹 වාහන පරීක්ෂා කිරීම සහ නඩත්තු කටයුතු
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹 ඔබ බර වාහන රියදුරු බල පත්රයක් හිමි
【~】✪ 🔹 වයස අවුරුදු 20 ට වැඩි
【~】✪ 🔹 අදාල ක්ෂේත්රයේ අවුරුදු 02 කට වැඩි පලපුරුද්දක් ඇති අයෙකු නම් අදම අයදුම් කරන්න
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ 🔹 වැටුප් හා අනෙකුත් දීමනා
【~】✪ 🔹 රක්ෂණාවරණ
【~】✪ 🔹 නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සහිත වැඩ පරිසරය
【~】✪ 🔹 සුහදශීලී සේවක මඩුල්ල
【~】✪ 🔹 EPF හා ETF අරමුදල් දායකත්වය
【~】✪ 🔹 වාර්ෂික ප්රසාද දීමනා
【~】✪ 🔹 රැකියාවේ දියුණුවට අවැසි පුහුණුව හා සංවර්ධන අවස්ථා
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0771327861
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@idealgroup.lk





