දිවයිනේ ප්රමුඛ ඇඟලුම් සන්නාමයක් වන අප ආයතනය සදහා පහත රැකියා ඇබැර්තු සදහා සේවක මහතුන් බදවා ගැනේ.
තාක්ෂණික ශිල්පීන්(Technicians) - පුහුණු / නුපුහුණු
විදුලි කාර්මික ශිල්පීන් (Electricians) - පුහුණු / නුපුහුණු
බර වාහන රියදුරන් (Heavy Vehicle Drivers)
සම්මුඛ පරීක්ෂණ : සෑම සතියේ දිනකම පෙ.ව : 10.00 සිට ප.ව 5.00 දක්වා.
ජීව දත්ත පත්‍රිකාවක් සහ මැතකදී ලබාගත් ග්‍රාමසේවා සහතිකයක් සමග හමීඩියා ප්‍රධාන කාර්යාලය වෙත පැමිනෙන්න.
වැඩි විස්තර සදහා : 076623 5047 / 077790 1306 / 077311 7522
ලිපිනය : නො : 09,
ධර්මාශ්‍රම මාවත
බොරුපන,
රත්මලාන.