Heavy Vehicle Driver/ බර වාහන රියදුරු
කැළණිය, පට්ටිවිල පිහිටි අප කර්මාන්තශාලාවට බර වාහන රියදුරු මහතුන් බඳවා ගැනේ.
ප්‍රධාන වගකීම්:
• සමාගමට අයත් වාහන ආරක්ෂිතව හා වගකීමෙන් ධාවනය කිරීම
• වාහනය පිරිසිදු සහ හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම
• වාහන නඩත්තු අවශ්‍යතා හඳුනාගෙන වාර්තා කිරීම
• මාර්ග නීති හා ආරක්ෂිත නීති රීති පිළිපදිමින් ධාවනය කිරීම
අවශ්‍ය සුදුසුකම්:
• බර වාහන වලංගු රියදුරු බලපත්‍රය
• අවම වශයෙන් අවුරුදු 2–3 ක රියදුරු පළපුරුද්ද
• මාර්ග නීති පිළිබඳ හොඳ දැනුම
අපෙන් ඔබට:
• ආකර්ෂණීය වැටුප්
• ප්‍රසාද දීමනා
• අතිකාළ දීමනා
• නොමිලේ ආහාර පාන පහසුකම්
• රක්ෂණාවරණ පහසුකම්
• නේවාසික පහසුකම්
• වෘත්තීය ප්‍රවර්ධන අවස්ථා
📅ඔබගේ අයදුම්පත යොමු කරන්න හෝ අමතන්න
077 394 8148 / 076 360 7876
Careers@expack.lk