අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🚛 රැකියා අවස්ථා – බර වාහන රියදුරන් අවශ්‍යයි! 🚛
කැළණියේ පිහිටි ප්රමුඛ පෙළේ ප්‍රවාහන ආයතනයක් සඳහා වයස අවුරුදු 29 - 50 අතර බර වාහන රියදුරන් සහ රියදුරු සහායකයින් බඳවා ගනු ලැබේ.
✅ අවශ්‍ය සුදුසුකම්
* ලංකාවේ අවුරුදු 5කට නොඅඩු රියදුරු පළපුරුද්ද
* Tipper / Tanker / Japan Lorry රථ ධාවනය පිළිබඳ පළපුරුද්ද
* Renault Prime Mover රථ ධාවනය පිළිබඳ පළපුරුද්ද ඇති අයට විශේෂයි
* වයස අවුරුදු 29 – 50 අතර
🎯 ප්රතිලාභ
* ආකර්ෂණීය වැටුප්
* EPF / ETFනවාතැන් පහසුකම්
* පිට පළාත් අය සඳහා විශේෂ අවස්ථා
📞 වැඩි විස්තර සඳහා අමතන්න
071 996 6141
----------------------------------------------------------------------
🚛 Job Opportunity – Heavy Vehicle Drivers Wanted! 🚛
A leading transportation company based in Kelaniya is seeking experienced Heavy Vehicle drivers and driver Assistants aged 29 - 50 years.
✅ Requirements
* Minimum 5 years of driving experience in Sri Lanka
* Experience operating Tipper, Tanker, or Japanese Lorries
* Experience with Renault Prime Movers will be an added advantage
* Age between 29 – 50 years
🎯 Benefits
* Attractive salary package
* EPF / ETFAccommodation provided
* Applicants from outstations are especially encouraged to apply
📞 For inquiries, call:
071 996 6141
------------------------------------------------------------
🚛 வேலை வாய்ப்பு – கனரக வாகன ஓட்டிகள் தேவை! 🚛
கெளளணியாவில் அமைந்துள்ள முன்னணி போக்குவரத்து நிறுவனத்திற்கு 29 - 50 கனரக வாகன ஓட்டுநர்கள் மற்றும் ஓட்டுநர் உதவியாளர்கள் ஓட்டுநர்கள் தேவை.
✅ தகுதிகள்
* இலங்கையில் குறைந்தபட்சம் 5 ஆண்டுகள் ஓட்டுநர் அனுபவம்
* Tipper, Tanker அல்லது Japanese Lorry ஓட்டிய அனுபவம்
* Renault Prime Mover ஓட்டிய அனுபவம் உள்ளவர்களுக்கு முன்னுரிமை
* வயது 29 – 50
🎯 சலுகைகள்
* கவர்ச்சிகரமான சம்பளம்
* EPF / ETF
* தங்கும் வசதி வழங்கப்படும்
* வெளியூர் விண்ணப்பதாரர்களுக்கு முன்னுரிமை
📞 மேலும் தகவல்களுக்கு அழைக்கவும்:
071 996 6141

