රියදුරන් අවශ්‍යයි 🚛
කොලබ පිහිටි ඉදිකිරීම් ආයතනයක ටිපර් රථ ධාවනය සඳහා රියදුරන් වහාම බඳවා ගැනේ.
* සුදුසුකම්:
* 🎂 වයස අවුරුදු 23 - 60 අතර විය යුතුය.
* 🪪 බර වාහන රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
* 🤝 විශ්වාසවන්ත සහ දක්ෂ රියදුරෙකු විය යුතුය.
* ප්රතිලාභ:
* 💰 වැටුප: රු. 75,000 - 85,000.
* 🍱 ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ.
* ➕ අතිකාල දීමනා
* ➕ EPF/ETF
* 💰 නිවාඩු හිමිකම්
* අමතන්න: 📞
Wasana - 0706532245.