GEX Logistics ආයතනයේ පහත සදහන් පුරප්පාඩු ඇත
- බහාළුම් රත රියදුරන්
- බර වාහන රියදුරන්
. පහත සුදුසුකම් ඇත්නම්, වහාම අයදුම් කරන්න.
- රියදුරු බලපත්රය.
- අවම අවු: 2 ක, පලපුරුද්ද
- ලිවීමේ සහ කියවීමේ හැකියාව
- ග්රාමසේවක / පොලිස් සහතිකය
අමතන්න
-රුවන්ගි මෙනවිය - 0761605769
-සමන් මහතා - 0767310353