දිවයිනේ ප්‍රසිද්ධ FMCG බෙදාහැරීමේ සමාගමක පෑලියගොඩ කර්මාන්තශාලාවේ ලොරි රථ (බර වාහන)- රියදුරු තනතුර සදහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම් :
• වයස අවු.25 - 45ට පිරිමි අයෙකු වීම
• වලංගු රියදුරු බලපත්‍රයක් (බර වාහන)
• මනා පලපුරුද්ද
• කැපවීම සහ උනන්දුව
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
• ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
• ආකර්ෂණීය වැටුප් හා දීමනා
• නවාතැන් පහසුකම්
ඉල්ලුම් කළ යුතු ආකාරය
දුරකථන අංකය : 0758091617 / 0762748440
ඊ-මේල් ලිපිනය : hr@ewm.lk