දිවයිනේ ප්රමුඛ පෙළේ සන්නාමයක් වන අප ආයතනයට අනුබද්ධ ඩාර්ලි පාර, කොළඹ 02 පිහිටි වාහන ප්රදර්ශනාගාරය හා වාහන සේවා වැඩපල සදහා අඩි 14 වාහන පටවා රැගෙන යන ලොරි සදහා සේවය සැපයීමට සුදුසුකම් සහිත රියදුරුවරුන්/ Driver ඉක්මනින් අවශයයි.
- අඩි 14 හෝ ඊට වැඩි ලොරි හා අනෙකුත් නවීන වාහන (Luxury Vehicles) පැදවීම සේවා පළපුරුද්දක් තිබීම.
- වයස අවුරුදු 30 – 50 අතර සුහදව හා ආචාරශීලීව සේවා සැපයීම.
- මාසික වැටුප්/ ETF/ EPF දීමනා හා ස්ථීර සේවය.
- කොළඹ අවට පදිංචිව සිටීමද අමතර සුදුසුමක් ලෙස සැලකේ.