බර වාහන රියදුරු මහතුන්
නාවින් , මහරගම පිහිටි පෞද්ගලික ආයතනයක් සඳහා බර වාහන රියදුරන් බදවා ගනු ලැබේ.
වයස අවුරුදු 45ට අඩු
පිරිමි
පලපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමකි.
වලංගු රියදුරු බලපත්රයක් හිමි
වගකීමකින් හා විශ්වාසවන්තව සේවය කල හැකි
නාවාතැන් පහසුකම් ඇත.
මාසිකව ඉහළ වැටුප් දීමනා
අතිකාල දීමනා ද සහිතව