කඳාන ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු ආයතනයක් සදහා බර වාහන රියදුරු බලපත්‍රය හිමි අයකු සදහා රියදුරු ඇබෑර්තුවක් ඇත
++ සුදුසුකම්
අවුරුදු 50ට අඩු
කඳාන / ජා ඇල අවට පදිංචි කරුවකු විය යුතුයි
ව්‍යාපෘති සඳහා කොළඹින් පිට ප්‍රදේශ වල සේවය කිරීමේ හැකියාව
වැටුප 70,000 + අමතර දීමනා
අ.පො.ස. / සා පෙළ සමත්
අවුරුදු 5කට වැඩි සේවා පළපුරුද්ද
කොළඹ පාරවල් පිළිබද මනා දැනුම
+++ අමතන්න – 0773124760