ස්ථානය : වැල්ලවත්ත
තනතුර : බර වාහන රියදුරු
සුදුසුකම් :
✪ වයස : අවු 25 - 40 අතර.
✪ බර වාහන වලංගු රියදුරු බලපත්රය.
ඔබට ලැබෙන වරප්රසාද :
✪ ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
✪ රක්ෂණාවරණ
✪ සුහදශීලී සේවක මඩුල්ල
✪ EPF හා ETF අරමුදල් දායකත්වය
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් විද්යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ කාර්යාලයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් අයදුම් කරන්න හෝ වට්සැප් පණිවිඩයක් යොමු කරන්න. අයදුම්පත් යොමු කිරීමේදී බර වාහන රියදුරු ලෙස තනතුර සදහන් කර එවන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න.
දුරකථන අංකය : 070 636 3625 | 071 230 6967
විද්යුත් තැපැල් ලිපිනය : recruitment@abanservice.lk