පළපුරුදු, බර වාහන හා සැහැල්ලු වාහන රියදුරන් සඳහා ඇබෑර්තු ඇත.
රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
රැකියා පළපුරුද්ද අත්‍යාවශ්‍ය වේ.
වයස අවුරුදු 25 - 45 අතර විශේෂයි.
රු. 60,000/= කට වැඩි වැටුප් සමඟ අතිකාල දීමනා
කඳාන හා අඹතලේ අවටින් විශේෂ වේ.
ඔබේ අයදුම්පත වට්ස්ඇප් (Whatsapp) කරන්න.
077 - 008 4165