මම අරගෙන ටීශර්ට එකක් විතරයි print කරේ චෙක් කරල බලන්න ගන්න කෙනෙක්ට ඇවිල්ල බලල ගන්න පුලුවන්
Pen/mug/plate/cap/ Tshirt sublimation වර්ග ඔක්කෝමත් Print කරන්න පුලුවන් ගන්න කෙනෙක් කතා කරන්න ගනන් මිනුම් කතා කරල අඩු කරගන්න පුලුවන්