අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

✅ ප්‍රධාන වගකීම් (Key Responsibilities) :
🔹 ජිම් භූමිය, ව්‍යායාම උපකරණ සහ පොදු ප්‍රදේශ දිනපතා පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම.
🔹 ජිම් උපකරණ නිසි ලෙස ක්රියාකරනවාද සහ ආරක්ෂිතද යන්න පරීක්ෂා කිරීම සඳහා නිතර පරීක්ෂණ (Routine Inspections) සිදු කිරීම.
🔹සුළු නඩත්තු කටයුතු (Minor Maintenance) සිදු කිරීම සහ විශාල උපකරණ ගැටළු තිබේ නම් වහාම අදාළ අධිකාරියට දැනුම් දීම.
🔹 පිරිසිදු කිරීමේ හා සනීපාරක්ෂක ද්‍රව්‍ය (Cleaning & Hygiene Supplies) නැවත පුරවා නඩත්තු කිරීම.
🔹 Locker Rooms සහ Restrooms ප්‍රදේශ පිරිසිදු හා සනීපාරක්ෂිත තත්ත්වයේ තබා ගැනීම.
🔹 ජිම් සාමාජිකයන්ට උපකරණ භාවිතා කිරීමේ මූලික උපදෙස් ලබා දීම සහ අවශ්‍ය අවස්ථාවලදී උදව් කිරීම.
🔹 සෞඛ්‍ය සහ ආරක්ෂණ නීති (Health & Safety Standards) අනුගමනය කර ආරක්ෂිත ජිම් පරිසරයක් තබා ගැනීම.
🔹 දෛනික ජිම් ක්‍රියාකාරකම් සුමටව සිදු වීමට සහය ලබා දීම.
🔹 කළමනාකරණය විසින් ලබා දෙන වෙනත් කාර්යයන් ඉටු කිරීම.
✅ අවශ්‍ය සුදුසුකම් (Preferred Requirements) :
🔹 පිරිසිදු කිරීම / Maintenance කටයුතු පිළිබඳ පෙර අත්දැකීම් තිබේ නම් වාසිදායක වේ.
🔹 හොඳ ශාරීරික තත්ත්වයක් සහ කණ්ඩායම් සමඟ වැඩ කිරීමේ හැකියාව.
🔹 සනීපාරක්ෂාව, වගකීම සහ කාල පාලනය පිළිබඳ අවධානය.
🔹 මිත්‍රශීලී ආකල්පය සහ හොඳ පාරිභෝගික සේවා හැකියාව.
✅ වැඩ කිරීමේ කොන්දේසි (Working Conditions) :
🔹 Luxury Gym Environment එකක වැඩ කිරීම.
🔹 Shift System එකක් යටතේ වැඩ කිරීමට සූදානම් විය යුතුය. (6.00AM - 2.00PM/ 1.00PM - 10.00PM)
📩 අයදුම් කිරීමට :
ඔබගේ CV WhatsApp කරන්න : 0772318544
Job Title: Maintenance Assistant – Gym (Cleaning & Maintenance)
Location: Nugegoda
Key Responsibilities:
• Perform daily cleaning of gym floors, equipment, locker rooms, and common areas.
• Conduct routine checks to ensure gym equipment is safe and in good working condition.
• Assist with minor maintenance and report major equipment issues to the supervisor.
• Refill and maintain cleaning and hygiene supplies when required.
• Ensure proper waste disposal and maintain high cleanliness standards.
• Support gym members with basic equipment handling when necessary.
• Follow health and safety guidelines to maintain a safe gym environment.
• Assist with day-to-day gym operations as assigned by the management.
Requirements:
• Previous experience in cleaning or maintenance will be an added advantage.
• Physically fit and able to work in an active environment.
• Responsible, punctual, and able to work as part of a team.
• Friendly attitude with basic customer service skills.
How to Apply:
Send your CV via WhatsApp: 0772318544

