සුදුසුකම්:
වයස අවුරුදු 18 – 60 අතර
ශාරීරිකව ශක්තිමත් විය යුතුය
පිරිසිදු කිරීමේ අත්දැකීම තිබේ නම් වාසියක්
වගකීම් සහිතව වැඩ කිරීමට හැකියාව
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකියාව
කාර්යභාරය:
ජිම් උපකරණ පිරිසිදු කිරීම
පහල, වැසිකිළි සහ changing rooms පිරිසිදු කිරීම
දිනපතා පිරිසිදු තත්ත්වය පවත්වා ගැනීම