=== තනතුර පිළිබඳව ===
=== ABOUT THE POSITION===
සැ.යු මෙය මෑන්පවර් ඒජන්සි මගින් පළකරණ ලද්දක් නොවේ
කටුනායක ගුවන්තොටුපළෙහි කේටරින් අංශය සදහා නව බදවාගැනීම්
ඇබෑර්තු මෑන්පවර් ඒජන්සි වලට ගොස් ඔබේ කාලය අපතේ ගියාද
ඔබ බලාපොරොත්තු වූ රැකියාව ලැබුනේ නැතිද සම්මුඛ පරීක්ෂණ නොමැත බදවාගැනීම් පමණි එන්න අදම අප හා සම්බන්ධ වන්න
* වයස 18-45 ත් අතර ඕනෑම අයෙකුට අයදුම්කල හැක
* අධ්‍යාපන සුදුසුකම් සලකා බලනු නෙලැබේ
* ආහාර නවාතැන් පහසුකම් නිලඇදුම් සැපයේ
* මූලික වැටුපක් සමගින් වෙනත් දීමනා රැසක්
* ගුවන්තොටුපළෙහි ස්ථිර සේවකයෙකු ලෙස ලියාපදිංචිය හිමිවේ
* තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් අයදුම් කල හැක
අයදුම් කිරීමට පහත අංකය අමතන්න 0705054692