තනතුර පිළිබඳව
තනතුර පිළිබඳව
=== තනතුර පිළිබඳව ===
සැ.යු මෙම දැන්වීම මෑන්පවර් ආයතනයක් මගින් පලකරන ලද දැන්වීමක් නොවන අතර ඒ බව කරැණාවෙන් සලකා ඒ පිළිබදව නැවත නැවත නොවිමසන්න
කටුනායක ගුවන්තොටුපළෙහි පුද් අංශයේ ස්තිර සේවක සේවිකාවන් බදවා ගැනීමේ අවස්ථාව කාර්ගෝ හවුස්සකීපින් බෙල්ට් අංශ වලින් බදවාගැනීම් ඇරඹුණු වගයි
කාන්තා පිරිමි කණ්ඩායම් වශයෙන් බදවා ගැනීම් මේවන විට ලැබී ඇති අතර ඒ සදහා ඉතා විශාල ප්‍රමාණයක් බදවා ගනු ලැබේ
ඔබත් රැකියා අවශ්‍යතාවයෙන් සිටින 18-47 අතර අයකු නම් අදම අප හා සම්බන්ධ වන්න
වයස 18-47ත් අතර ඕනෑම අයෙකුට අයදුම්කල හැක
අධ්‍යාපන සුදුසුකම් සලකා බලනු නෙලැබේ
ආහාර නවාතැන් පහසුකම් නිලඇදුම් සැපයේ
මූලික වැටුපක් සමගින් වෙනත් දීමනා රැසක්
වැටුප් 68000 ඉක්මවා
ගුවන්තොටුපළෙහි ස්ථිර සේවකයෙකු ලෙස ලියාපදිංචිය හිමිවේ
තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් අයදුම් කල හැක
අයදුම් කිරීමට පහත අංකය අමතන්න 0702880152