ඔබගේ නිවසට අවශ්‍ය කරන අඩු වියදම් සිවිලිම (Eltoro Ceiling) , පැනල් සිවිලිම (Panel Ceiling), බොක්ස් ආකාරයේ පැනල් සිවිලිම (Box Type Panel Ceiling), අමානෝ වැහිපීළි (Amano Gutters), Global Vinyl Flooring සහ වහල (Roofing), උසස්ම තත්වයෙ අමුද්‍රව්‍ය යොදාගෙන පළපුරුදු ශිල්පීන් ලවා සවි කරදෙනු ලැබේ