Givson f cut guitar. Fret board එක හොදටම තියෙනවා. පුරුදු වෙන්න ගන්න කෙනෙක්ට හොදයි. මොකද body එකේ ඩැමේජ් එකක් තියන නිසා. අත පුරුදු කරගෙන වැඩේ සෙට් නම් අලුත් එකක් ගන්න එක ලාබයි මුලින්ම ලොකු ගානක එකක් අරන් දවසක් දෙකක් ට්රයි කරලා පැත්තට දානවට වඩා. එන්න අඩු කරලා දෙන්නම්. වදුරඹ තියෙන්නෙ.