Nurse (Male / Female)
පුහුණු හෙඳ හෙඳියන් අවශ්‍යයි
හෙඳ සහයක සහයිකාවන් අවශ්‍යයි
====================
🏥නුවර අනුරාධපුර පොළොන්නරුව ගාල්ල මාතර පුදේශ වලින් විශේෂයි
🏥කෑම / නවාතැන්
🏥යුනිෆෝම්
🏥ETF/EPF
🏥රක්ෂණාවරන
🏥ඉහළ වැටුප්
🏥අමතන්න හැකි ඉක්මණින්
=========================
වැඩිහිටි මව්වරුන් හෝ පියවරුන් / දරුවන් හෝ රෝගීන් රැකබලා ගැනීම සඳහා සජීවී හෙදියක් / හෙද සහායකයකු අවශ්‍ය වේ. නියමිත වේලාවට ඖෂධ ලබා දීම, ආහාර පිළිගැන්වීම සහ ඔහුගේ/ඇයගේ දෛනික වැඩවලට සහාය වීම.