නිවසේ නැවතී ඉවුම් පිහුම් කටයුතු සදහා සහ අවුරුදු 1ට වැඩි දරුවෙකු බලා ගැනීම සදහා විශ්වාසවන්ත කාන්තාවක් වශ්යයි. මත්තේගොඩ පිහිටි නිවසකි.
- වයස 30 - 50 අතර.
- පිරිසිදුව හා ප්රණීත ව ආහාරපාන සකස් කිරීම සහ නිවස පිරිසුදු කිරීමේ හැකියාව තිබිය යුතුය.
- නැවතිමට කාමරයක්, කැමබීම ලබාදෙනු ලැබේ.
- මාසික වැටුප 40,000.
වැඩි විස්තර සඳහා දුරකතන අංක 071 8913155 අමතන්න.