අප ආයතනය සඳහා නිර්මාණශීලී හැකියාව සහිත ග්රැෆික් නිර්මාණකරුවන් බඳවා ගනු ලබයි.
සුදුසුකම්
- Graphic Designing
- Photoshop, CorelDRAW, Illustrator පිළිබඳ දැනුම
- Animation පිළිබඳ දැනුම
- YouTube, Face Book, WhatsApp පිළිබඳ දැනුම
- වෙබ්අඩවි ^Web Sites& නිර්මාණය පිළබඳ දැනුම අමතර සුදුසුකමකි.
- වයස අවුරුදු 20ත් 35ත් අතර
වැටුප
- සියළුම දීමනා සහිත මාසික වැටුප රු. 50,000ත් 75,000 අතර (දක්ෂතාවය හා පළපුරුද්ද අනුව සාකච්චා කර ගත හැක.)
මෙම තනතුර සඳහා අයදුම් කිරීමට සහ වැඩි විස්තර දැනගැනීම සඳහා අප අමතන්න
විමසීම් - නලින්ද මහතා
දුරකථන අංකය - 0777219940