ගෘහ නිර්මාණ හා අලxකරණ කටයුතු සිදුකරන ආයතනයක් සදහා පහත තනතුරෙහි ඇබෑර්තු ඇත. එම අoශයේ දැනුම හා පළපුරුද්ද ඇති සේවක මහතුන් කඩිනමින් බදවා ගැනේ.
සුදුසුකම් :
• වයස අවුරුදු 21ත් 30ත් අතර
• අ.පො.ස. සාමානH පෙළ සමත්
• අදාල තනතුරේ අවම වශයෙන් මස 6 ක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
• Excel දැනුම අනිවාර්ය වේ.
EPF, ETF දායකත්වය, පැමිණීමේ දීමනා, වාර්ෂික ප%සාද දීමනා, ආහාර දීමනා, අතිකාල දීමනා, විශේෂ වHdපෘති සදහා දිරි දීමනා, හැකියාව සහ කාර්යක්ෂමතාව මත වැටුප් වැඩිවීම් සහ උසස්වීම්, දුර පළාත්වල පුද්ගලයින් සදහා නවාතැන් පහසුකම්ද සැපයේ.