🎨 Graphic Designer – Merian Printing
📍 ස්ථානය: වයික්කාල
🕒 සේවය: පූර්ණ කාලීන
✅ අවශ්‍ය සුදුසුකම්:
- Graphic Design පිළිබඳ ඕනෑම පාඨමාලාවක් හදාරා ඇතිවීම
- Adobe Photoshop, Illustrator, Canva, Coraldraw ආදී මෙවලම්වල නිරවද්‍ය දැනුම
- නිර්මාණාත්මක සිතිවිලි සහ team එකක් සමඟ වැඩ කිරීමේ හැකියාව
- සමාජජාල විශේෂයෙන් නිර්මාණ සම්පත් නිර්මාණය කිරීමේ හැකියාව.
- වයික්කාල,වෙන්නප්පුව,මාරවිල,මාදම්පේ,හලාවත සහ වයබ පලාතින් නම් විශේෂ අවස්තාවක් ඔබ හට අත.
💼 වාසි:
- ආකර්ෂණීය වැටුප
- නිවැරදි වැඩපිළිවෙල සහ වෘත්තීය වර්ධන අවස්ථා
📧 අයදුම් කරන්න: sahan.mihiran12@gmail.com
📅 අවසන් දිනය: 2025/11/30
වැඩි විස්තර සදහා අමතන්න 📞+94 77 3793655
+94 77 526 0241 (Only whatsapp )