google pixel 6a
post එක හොදින් කියවා call ගන්න
බෝඩ් එකේ අව්ලක් තියනවා (මේක phone එක auto reset වෙනවා පැය භාගයක් විතර පවිච්චි කරද්දී )
battery හොදයි
Display එකෙ green line එකයි glass track එකයි තියනවා
condition හොදයි
හදන්න දුන්න තැනින් හදන්න බැහැ කිව්වා ic එකක් ගලවල තියන්නෙ හදන්න බඩු නෑ කියනවා
පාර්ට්ස් වලට ගන්න කෙනෙක්ට වටිනවා
කැලණිය