Google Pixel 6 phone එක විකිණීමට ඇත. Phone එක 100% working condition එකේ තියෙනවා. Recently new original battery එකක් replace කරලා තියෙන නිසා battery performance එක හොඳයි.
Phone එක පමණයි ලබා දෙන්නේ. Charger / box / accessories නැහැ.
Phone එකේ තියෙන එකම issue එක තමයි power button එකේ outside plastic button piece එක කැඩිලා තියෙන එක. ඒ හැර phone එක normal විදිහට use කරන්න පුළුවන්. Display, camera, touch, charging, network වගේ main functions හොඳින් වැඩ කරනවා.
Pixel phone එකක් ගන්න හොයන කෙනෙක්ට මේක හොඳ option එකක්. Camera quality, smooth Android experience, සහ premium feel එකක් තියෙන phone එකක්.
Details:
Model: Google Pixel 6
Battery: New original battery replaced
Condition: 100% working
Included: Phone only
Issue: Power button plastic piece only broken
Serious buyers only. Price can be discussed after inspection.