Golden Crinum Plant For Sale ගෝල්ඩන් ක්රිනම් පැල විකිණීමට.
ශාකයේ උස අඩි 03 යි. බදුන සමගම ලබා දෙනු ලැබේ. ඉතාම හොදින් වර්ධනය වී ඇති මෙම පදුර සමග කුඩා පැලත් ඇත. ඔබගේ නිවසේ, කාර්යාලයේ හෝ රැකියා ස්ථානයේ අලංකාරනය සදහා ඉතාම අනගි පැලෑටියකි. නඩත්තු කිරීම් අවමයි.
පැල අවශ්‍ය තරම ලබා ගත හැක.
බදුන සමගම මිල රු. 1000 පමනි.
පැමින ලබා ගත හැක.
ස්ථානය: කඩවත, කිරිල්ලවල.