ගණේමුල්ල නගරයට ආසන්නව නිදහස් පරිසරයක් පිහිටා ඇති නිරවුල් ඉඩමක් අවශ්‍යයි.
පහත අවශ්‍යතාවයන් සපුරාලිය යුතුයි.
- අවම පර්චස් 40 ක් වත් ප්‍රමාණයක ඉඩමක් විය යුතුයි.
- අධි 15 ක පුළුල් හොඳ ප්‍රවේශ මාර්ගයක්
- තෙකළා විදුලිබල සැපයුම
- ප්‍රධාන මාර්ග ජලය හෝ භූගත ජලය
- හොඳින් නඩත්තු කළ මායිම්
- පිරිසිදු සින්නක්කර ඔප්පු තිබීම
ඉක්මනින් අත්පිට මුදලට මිලදී ගැනීමට අවශ්‍ය බව අවධාරණය කර සිටිමු.අයිතිකරැවන් හෝ අදාල ලියවිලි ඇත්නම් නියෝජිතවරැන්ද අමතන්න.