කඩවත – ගනේමුල්ල
🏡✨ පර්චස් 07 | පොල් ගස් දෙකක් සහිත ඉඩමක් විකිණීමට
💰 මිල – ලක්ෂ 25/=
🏦 බැංකු ණය පහසුකම් සහිතයි
(දේපළ පරික්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
🚗 ස්ථාන වාසිය
☑️ ජා ඇල – ගනේමුල්ල පාරට 700m
🏞️ ගනේමුල්ල – කඳාන පාරට 1.5Km
🪧 ගනේමුල්ල නගරයට 3Km
🔑 පහසුකම්
💧 නළ ජලය
💦 උල්පත් ජලය
⚡ විදුලිය
📜 සින්නක්කර ඔප්පු
☑️ අනුමත බිම් සැලසුම්
📌 Ref: EE-ER-L-9220