ජා-ඇල, දූව පාරේ පිහිටි නිවසක් විකිණීමට ඇත. (ID : DUWA001S)
🏛 නිදන කාමර : නිදන කාමර 3 යි.
🏛 නාන කාමර : නාන කාමර 1 යි.
🏛 සම්පූර්ණ මිල : රුපියල් ලක්ෂ 160 යි. (සාකච්ඡා කළ හැකිය)
🏛 ඉඩමේ ප්‍රමාණය : පර්චස් 7.5 යි.
🏛 නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 1225 යි.
🏛 මෙම නිවස උළු සෙවිලි කල සිව්ලිම් ගසා ඇති, ඉඩකඩ සහිත විසිත්ත කාමරයක් සහ කෑම කාමරයක් සහිත තනි තට්ටුවේ නිවසකි.
🏛 අඩි 20 ක මාර්ග ප්‍රවේශය ඇත.
🏛 විදුලිය සහ ජල සැපයුම ඇත.
🏛 සේවක වැසිකිළිය නිවසින් පිටත වෙන්ව පිහිටා ඇත.
🏛 කිසිසේත්ම ගංවතුර තර්ජනයට ලක් වන ප්‍රදේශයක් නොවේ.
🏛 CCTV පහසුකම් ඇත.
🏛 වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත.
🏛 නිසි ලෙස නඩත්තු කල හැකි උද්‍යාන ප්‍රදේශයක් ඇත.
🏛 ලී දොරවල් සහ ජනෙල් යොදා නිවස නිමවා ඇත.
🏛 පැන්ට්‍රිය සහිත සම්පූර්ණ මුළුතැන්ගෙය.
🏛 ලියකියවිලි: පැහැදිලි ලියකියවිලි ඇත. අනුමත නිවාස සැලැස්මක් ඇත, COC ඇත.
🏛 ළඟම ස්ථාන වලට දුර:
📍 වැලිගම්පිටිය හන්දියට 2.2km යි.
📍 ජා-ඇල හන්දියට 3.3km යි.
📍 කඳාන සිට 3.7km යි.
📍 රාගම සිට 7.3km යි.
📍 සීදුව දක්වා 9.2km යි.