ගම්පහ යෝජිත අධිවේගී පිවිසුමට සහ කටුනායක ගුවන්තොටුපලට ඉතා ආසන්නයෙන්, නිස්කලංක වටපිටාවක පිහිටි පර්චස් 22ක වටිනා ඉඩම සහ නිවසක් වැඩිම ඉල්ලුමට ඉතා ඉක්මණින්ම විකුණනු ලැබේ.
📍 පිහිටීම සහ ප්රවේශය
පළාත: බස්නාහිර පළාත
දිස්ත්රික්කය: ගම්පහ දිස්ත්රික්කය
ළඟම නගරය: මිනුවන්ගොඩ
ප්රධාන බස් මාර්ගයට 1 km
ගම්පහ - මිනුවන්ගොඩ පාරට 2 km
ගුවන්තොටුපළ - නිට්ටඹුව පාරට 2 km
ගම්පහ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
කටුනායක ගුවන්තොටුපලට විනාඩි 20 යි
🏡 නිවසේ සහ ඉඩමේ විස්තර
ඉඩමේ ප්රමාණය: පර්චස් 22 යි
ඔප්පු: පිරිසිදු සින්නක්කර ඔප්පු
පහසුකම්: නළ ජලය 💦 සහ විදුලිය 💡 සහිතයි.
ටයිල් කරන ලද නිදන කාමරය.
ටයිල් කරන ලද මුළුතැන්ගෙය.
ටයිල් කරන ලද නානකාමරය (Bathroom).
වැරැන්ඩාව
පොල් ගස් සහ විවිධ වගාවන්ගෙන් යුත්, වට තාප්ප දැමූ නිදහස් වැදගත් වටපිටාවකින් යුත් විශාල මිදුල.
🪙 මිල ගණන් සහ සම්බන්ධීකරණය
සම්පූර්ණ මිල: රුපියල් ලක්ෂ 62 යි (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
වැඩිදුර විස්තර සඳහා දැන්ම අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න