නයිවලින් පර්චස් 42ක ඉඩම සමග නිවාස දෙකක් විකිණීමට! 🏠මිල ලක්ශ 158/= ආයෝජනයටත් පදිංචියටත් නිවසක් සොයන ඔබට. 😍
📍 පිහිටීම:
නයිවල විගඩ ප්‍රදේශයේ.
නයිවල හන්දියට 1.5km 🚗
ගම්පහ නගරයට 10km 🏙️
📏 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 42 කි.
මෙහි නිවාස දෙකක් අන්තර්ගත වේ:
✨ 1. නවීන නිවස (Modern House):
✅ නිදන කාමර 02 යි 🛏️
✅ නානකාමර 01 යි 🚿
✅ වහලය රූෆ් ටොප් එක සහිතයි 🏠
🏘️ 2. පැරණි නිවස (කිසිදු නවීකරනයක් අවශ්‍ය නැත)
✅ නිදන කාමර 04 යි 🛏️
✅ වහලයට උළු 🧱
✅ වහාම පදිංචි විය හැක! ✅
🌟 විශේෂතා:
පුළුල් මිදුල සහ නිදහස් වටපිටාව 🌳
පවුල් දෙකකට වුවද පදිංචි වීමට හෝ එක් නිවසක් කුලියට දීමට ඇති හැකියාව.
නගරයට ඉතා සමීප බැවින් ප්‍රවාහන හා අනෙකුත් සියලු පහසුකම් අතලඟම! 🚌
Job no EE-RU-H-11436