* ගම්පහ මිරිස්වත්ත පර්චස් 10ක ඉඩමක් විකිණීමට තිබේ (විචලි ජාත්‍යන්තර පාසල පිටුපස)
*ජලය සහ විදුලිය යන සියලු පහසුකම්වලින්් සම්පූර්ණ
*ස්වභාවික ආපදාවලට ලක් නොවේ
*ගම්පහ නගරයට 3 km දුරින්
* මිරිස්වත්ත හන්දියට 500m දුරින්
* ගම්පහ නගරය අවට සියලු පුද්ගලික හා රජයේ ප්‍රසිද්ධ පාසල් වලට පහසුකම් සහිත
*සියලු රාජ්‍ය ආයතන වලට පහසුකම් සහිත(විනාඩි10)
*රජයේ හා පෞද්ගලික රෝහල්වලට විනාඩි 10ක දොර
*මෙම අගනා බිම් කොටස විකිණීමට
*පර්චස් 1= රු 1200000.00
*මිල ගණන් සාකච්ඡා කර ගත හැක ගැනුම්කරුවන් අමතන්න
Description
X
* 10 perches of land for sale in Miriswatte, Gampaha (behind Wycherly International School)
*Fully equipped with all facilities including water and electricity
*Not subject to natural disasters
*3 km from Gampaha town
* 500m away from Miriswatte Junction
* Accessible to all private and public schools around Gampaha city
*Accessible to all government institutions (10 minutes)
*10 minutes drive to government and private hospitals
*This valuable plot of land is for sale.
*Pech 1 = RS. 1200000.00
*Prices are negotiable, please contact buyers.