දවස වයසැති පැටව්න් = 170
Ib එන්නත ලබා දී ඇත.
සති 3 වයසැති ගම් කිකිලි පැටව්න්.
පැටියෙක් = 450 (තෝරන ලද කිකිලි පැටව්න්.)
Ib , රැනිකට් , ගම්බරෝ එන්නත් ලබා දී ඇත.
Chicku Farm House
ගාල්ල
මාපලගම
කලින් කරන ලද ඇනවුම්වලට පමනක් ගෙන්වන අතර ඉරිදා දිනට පෙර ඔබගේ ඇනවුම් ලබා දෙන්න.
ගාල්ල , හික්කඩුව , අම්බලන්ගොඩ , අලුත්ගම දුම්රිය ස්ථාන වලින් ඇනවුම් ලබාගැනීම සලසා දිය හැකිය.