🔴මාස 8 ක් පමණ වයසැති හොඳින් වැඩුණු බිත්තර දමන ගම් කිකිළියන් විකිණීමට ඇත.
🔴 අවුරුද්දක් පමණ වයසැති necked neck වර්ගයේ හොඳින් වැඩුණු ගම් කුකුලෙකු විකිණීමට ඇත.
🔴සියලු දෙනා බිත්තර දමනු ලබයි🥚
වැඩි විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්න. ස්තුතියි.