ජා-ඇල – නිවන්දම | ගල්කණුව හන්දියට ඉතා ආසන්න වටිනා ඉඩමක් විකිණීමට ✨🏡
📍 ස්ථානය:
ජා-ඇල, නිවන්දම
ගල්කණුව හන්දියට ලගින්
ගල්කණුව පාරේ
📐 ඉඩම් විස්තර:
📏 පර්චස් – 23.5
💰 පර්චසයක මිල – රු. 260,000/=
🛣️ ප්රවේශ මාර්ග:
🚗 අඩි 15 / 12 පාර
🚶 ඉඩමටම අඩි 12 පාර
🌿 විශේෂත්වයන්:
✅ නිස්කලංක හා සාමකාමී පරිසරය
✅ සියලු නාගරික පහසුකම් සමීපව
✅ සියලු ජාල 4G Coverage
✅ නිවසක් හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි
🆔 Property Code: EE-CA-L-10767