වේයන්ගොඩ – Highway පිවිසුමට ආසන්නව වටිනා ඉඩමක් විකිණීමට.
📍 ස්ථානය: වේයන්ගොඩ, වටද්දර
🚗 Highway (කඩවත–මීරිගම) පිවිසුමට අතේ දුරින් –
❇️ඉදිවෙමින් පවතින expressway access
🌴 පොල් ගස් රාශියක් සමඟ, අඩි 15 පාරට මුහුණලා
🛣️ කටුනායක ප්රධාන මාර්ගයට – 1 KM
🚆 හීන්දෙනිය – පට්ටිගොඩ දුම්රිය ස්ථානයට ඉතා ආසන්නව
📏 ඉඩමේ විස්තර
ප්රමාණය: පර්චස් 74
පර්චසයක්: රු. 1.50 ලක්ෂ
⭐ විශේෂාංග
පවුල් ගෙදරක්, Boarding place, Warehouse, Mini hotel, Villa වර්ග සඳහාද සුදුසුයි
වටපිටාව නිශ්ශබ්ද — නිරවුල් document
☎EE-CA-L 9387