සුපිරි ආයෝජන අවස්ථාවක් – කඩවත මාවරමණ්ඩියෙන් වටිනා ඉඩමක් විකිණීමට 🌟අඩි 20 පාර👌පර්චසය ලක්ෂ 4/=👌 වටින්න ඉඩමක් 👌👌
📍 ස්ථානය : කඩවත – මාවරමණ්ඩිය
📌 මහහේන මීගහවත්ත
📐 ඉඩමේ ප්රමාණය : පර්චස් 11.5
💰 මිල : පර්චසය ලක්ෂ 4 /=
🛣️ අඩි 20 පුළුල් පාර
🏡 වෙන්දේසි ඉඩමක් – නීතිමය වශයෙන් සම්පූර්ණ
🌿 නිස්කලංක, පිරිසිදු පරිසරය
📈 ආයෝජනයටත් පදිංචියටත් ඉතාම සුදුසුයි
🚗 නගර පහසුකම් සියල්ලටම ඉතා ලඟින්
📄 Job No : 10876