✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 තනතුර : ගිණුම් ලිපිකරු
කළුතර පිහිටි ප්‍රධාන පෙලේ කුළු බඩු නිෂ්පාදන සමාගම ගිණුම් අංශයේ ඉහත තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවු 25-40 අතර
【~】✪ අ.පො.ස උසස්පෙළවාණිජ විෂය ධාරාවෙන් අවම වශයෙන් සම්මාන සාමර්ථ 3(C) ක් සහ අ.පො.ස. සාපෙළ ගණිතය විෂයට සමිමාන (C) සාමාර්ථයක්සහිතවසමත් වීම
【~】✪ අදාල ක්ෂේත්රයන් පිළිබඳ වෘත්තිය සුදුසුකā (CIMA /CHARTED..) සපුරා ඇත්තම් විශේෂ සුදුසුකමක් සේ සැළයක්
【~】✪ අදාලක්ෂේත්රයන් පිලිබඳවිශේෂ දක්ෂතා සහ කුසලතාසහිත සේවා පලපුරුද්ද සහිත වීම.
【~】✪ පරිඝනක සාක්ෂරතාවයසහිතවීම
【~】✪ කළුතර අවට ප්‍රදේශ වල ස්ථිර පදිංචිය සහිත වීම
【~】✪ වගකීම් සහ නායකත්වය ගෙන කටයුතු කිරීමට සහ මනා නා පරිපාලන හැකියාවක්සහිත වීම
# ✅ ප්රතිලාභ :
වැටුප 35,000/=
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
අයදුම්කරුවන් විසින් සම්පුර්ණ කළ පිවදත්ත පත්‍රිකාවක් සම අධ්‍යාපන සහතික ඇතුළු සියළු සහතික වල මුල් පිටපත් අනිවාර්යය වන අතර නියමිත වේලාවට පැමිණෙත්න
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : 2024.07.29 (සඳුදා)
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: වේලාව :පෙ.ව. 10.00
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : විජය නිෂ්පාදන (පුද්ගලික) සමාගම, දොඩන්ගොඩ, කළුතර
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
විමසීම් : 0770036617, 0770036615
wijayaproducts@sltnet.lk
(සැ.යු : තාවකාලික රැසියාබලාපොරොත්තු වන/දෙවනවර උසස්පෙළ විභාගයට පෙනී සිටිමට අපේක්ෂිත සහ උපාධි පාඨමාලා අවසන් කර නොමැති අයදුම්කරුවන් සලකා නොබලන බැවින් අයදුම් කිරීමෙන් වැලකීමටකාරුණික වන්න)