ගිලන්රථ රියදුරු
වර්ෂ 2007 ආරම්භ වූ හෙද සේවිකාවන් 1600 රැකියාවේ යෙදෙන ISO 9001-2015 ජාත්‍යන්තර තත්ව සහතිකයෙන් හා 2023 වර්ෂයේ ආසියාවේ විශිෂ්ටතම හෙද සේවා ආයතනය වශයෙන් සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා රජයේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද 2006 අංක 21 ආඥා පනතට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ අනුමත ගෘහස්ථ හෙද සේවාවක් ලෙස PHSRC/OMI/235, හා ගිලන් රථ සේවාවක් ලෙස PHSRC/AS/21 රජයේ අනුමත ආයතනයක් වේ.
ආයතනයේ ගිලන්රථ පැදවීම සඳහා වයස අවුරුදු 30 - 50 ත් අතර බර වාහන බලපත්‍ර හිමි රියදුරු මහතුන් අවශ්‍යයි.
ස්ථිර රැකියාව ETF,EPF. ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ මූලික වැටුප සහ අතිකාල දීමනා සහිතව දළ මාසික වැටුප රු.65,000 - රු.80,000
ග්‍රාම සේවා සහතිකය, පොලිස් සහතිකය සහ වෙනත් සහතික සමග සතියේ දිනවල උදෑසන 9 සිට දහවල් 12 දක්වා පහත සඳහන් ලිපිනයට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න
ප්‍රධාන කාර්යාලය
අංක 52, ඩ් සෙරම් පාර, ගල්කිස්ස.
වැඩි විස්තර සඳහා අමතන්න 0703 789 102