මැණික් අලංකාරණ ශිල්පී
කොළඹ පිහිටි ප්‍රසිද්ධ අපනයන සමාගමක් සදහා පුහුණු ණුපුහුණු මැණික් අලංකරණ ශිල්පීන් බදවා ගැනේ.
පුහුණු කාලය මාස 3
• ආකර්ශනීය මාසික දීමනා
• නිෂ්පාදන දිරි දිමනාව
• පිළිගත් හා පළපුරුදු පුහුණුකරුවන්ගෙන් ලබන පුහුණුව
පුහුණු කාලය සාර්ථකව නිම කිරීමෙන් පසු
• මූලික වැටුප්
• පැමිණීමේ දිමනා
• ප්‍රසාද දීමනා
• අතිකාල දීමනා
• වෛද්‍ය රක්ෂණ පහසුකම්