රත්මලාන ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ E-Commerce ආයතනයකට සේවය කිරීම සඳහා අනගි අවස්ථාවක්!
(ගබඩා,තත්ව පරීක්ෂාව,ඇසුරුම්)
#සුදුසුකම් :
වයස 18 - 45 අතර පිරිමි හා කාන්තා අයදුම්කරුවන්
අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් හා
පලපුරුදු සහිත හෝ රහිත අයදුම්කරුවන්
#ප්රතිලාභ :
රු 35,000 නොඅඩු වැටුපක්
සති පතා හෝ මාස් පතා වැටුප් ගෙවනු ලැබේ
#පිරිමි අයදුම්කරුවන් සඳහා විශේෂයි
අමතන්න : 077 932 7732