✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 තනතුර : ගබඩා සහයකයින්
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ බරවාහන රියදුරු බලපත්රය ඇති රියදුරන්
【~】✪ වයස අවුරුදු 22 - 50ත් අතර
# ✅ ප්රතිලාභ :
【~】✪ සිත්ගන්නා සුලු වැටුප්
【~】✪ ආහාර දීමනා, නවාතැන් පහසුකම් සමග නිළඇදුම් නොමිලේ.
【~】✪ වාර්ෂික දිරි දීමනා.
【~】✪ සුබසාධක පහසුකම්.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : තියේ දින
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : නො.51, සුදර්ශනාරාමය පාර, මාකුඹුර, කොට්ටාව.
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
වැඩි විස්තර සදහා අමතන්න.
0773114863 / 0742984891 / 0777305098 / 0741419135